අ.පො.ස (උ/පෙළ) විභාගය - 2023 | දෙවන වර අයදුම්කරුවන් සඳහා අයදුම්පත්‍රය

දෙවනවර අයදුම් කරුවන් සදහා පමණි.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2023.07.20 වේ.

අයදුම් පත්‍රය පහත සබදියෙන් බාගත හැකිය

නිවරැදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර තම පංතිභාර ගුරුභවතා වෙත භාර දෙන්න. (13 ශ්‍රේණියේ පංතිභාර)