Vision

ගුණ නැණ පිරි දිරිය කතක්

Mission

විෂයානුබද්ධ ඉගැන්වීම් හා සමාජානුබද්ධ අවබොධයත් තුළින් විද්‍යාවත්, තාක්ෂණයත්, සංස්කෘතියත් , සදාචාරයත් හදුනා ගෙන ප්‍රගතිගාමී නිපුණතා සහිත දේශයේ සංවර්ධනයට හා පාරිසරික යහපැවැත්මට උපරිම වශයෙන් දායක වන්නා වූ විනයගරුක, සාදාචාර සම්පන්න , බුද්ධිමත් වනිතාවක් සමාජයට දායාද කිරීම බණ්ඩාරවෙල විශාඛා බාලිකා මහා විද්‍යාලයේ මෙහෙවරයි.