2024 වර්ෂයේ අතර මැදි ශ්‍රේණි (07,08,09,10) සදහා ශිෂ්‍යාවන් ඇතුළත් කිරීම.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2024.05.08 වේ.

අයදුම් පත්‍රය පහත සබදියෙන් බාගත හැකිය

අයදුම්පත් එවිය යුතු ලිපිනය : විදුහල්පති, බ/විශාඛා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.

තැපැල් මගින් අයදුම් පත් යොමු කිරීමේදී, ලියුම් කවරයේ වම් පස ඉහල “2024 වර්ෂයේ අතර මැදි ශ්‍රේණි” ලෙස සදහන් කරන්න.