Discover our legacy, values, and commitment to excellence in education.
School Census No
School ID
School Type
Grade Span
Years of Excellence
Students Enrolled
Qualified Teachers
Extracurricular Programs
ගුණ නැණ පිරි දිරිය කතක්.
විෂයානුබද්ධ ඉගැන්වීම් හා සමාජානුබද්ධ අවබොධයත් තුළින් විද්‍යාවත්, තාක්ෂණයත්, සංස්කෘතියත් , සදාචාරයත් හදුනා ගෙන ප්‍රගතිගාමී නිපුණතා සහිත දේශයේ සංවර්ධනයට හා පාරිසරික යහපැවැත්මට උපරිම වශයෙන් දායක වන්නා වූ විනයගරුක, සාදාචාර සම්පන්න , බුද්ධිමත් වනිතාවක් සමාජයට දායාද කිරීම.
Karaoke Version
Original Anthem
Lyrics
විදුහල අප මාතා විශාඛා සැරදේ සව්සිරිනි දීප්තිය පා දින දින බැබලේවා සිරිලක තුළ යෙහෙනි.. පතල මහා කරුණා ගුණෙනී හෙබි විශාඛා සිටු දේවිය පොරණේ ශාසන ආලෙන් පූජා කළේ තම මේල පළඳනා නිර්ලොබිනේ ඒ අති ශ්‍රේෂ්ඨ වූ ආදර්ශේ දුන්නේ අඟනක් බැව් සොදසේ සිහිකරමින් ඔබ පා සෙවනේ උගනිමු ශාාස්ත්‍ර කලා නිසිසේ විදුහල අප මාතා..... නිතින දෙවන් අප හට ඔබ ආසිරි නිසි මඟ ගෙන යනු මැන අදරින් සිරිලක මාතා හට සෙත සලසන අටියෙන පෙරමුණටම යවමින් කාන්තා අභිවෘද්ධිය සලසා පෙ ශිෂ්ටාචාරය නංවා ඉදිරියටම අපගෙන යමිනේ දෙනු මැන ආසිරි නොමඳේ විදුහල අප මාතා.....